විහාර දේවාලගම් පනත ගැන අධිකරණ ඇමති බොරු කියනවා – මැදගම ධම්මානන්ද හිමි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (23) රැස්වේ
හෙට (23) වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක නිල නිවසේදී අටවන පාර්ලිමේන්තුවේ සිටි කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි. රැස්වීම කතානායක නිල නිවසේදී පැවැත්වේ. ඒ සඳහා අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයන් සහභාගීවීමට නියමිතය.