කිලිනොච්චියේ ගවයන් අතර වෛරස් රෝගයක්

පසුගියදා ඇදහැලුණු බුරවි චණ්ඩ මාරුතයේ වැසි තත්ත්වය නිමා වීමත් සමග කිලිනොච්චි ප්‍රදේශයේ ගවයන් අතර වෛරස් රෝගයක් පැතිර යමින් පවතී. මෙම රෝගය තවම හඳුනා ගෙන නොමැති අතර ඒ හේතුවෙන් සිරුරේ විෂර ගෙඩි හටගත් ගවයන් 50කට ආසන්න ගණනක් හමුව ඇත.

ගව පාලනයේ නිරත ජනයා පවසන්නේ රෝගය වැළඳුනු ගවයන් ආහාර ගැනීමෙන් වැළකී සිටින බවයි.  මේ රෝගයට තවමත් නිශ්චිත ප්‍රතිකාර නොමැති අතර මීට පෙර අප්‍රිකාවෙන් හා ඉන්දියාවෙන්ද මෙවැනි රෝග තත්ත්වයක් වාර්තා වී ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *