කෝණේස්වරම් පව්වෙන් පැන්න පුද්ගලයා මරුට
ත්රිකුණාමලය කෝණේස්වරම් දෙවොල අසල පර්වතයෙන් පැනීම නිසා අද (03) තරුණයෙකු මරණයට පත් වුණා. පර්වතය පාමුල ගල් තලාවට පතිත වූ ඔහු එලෙස පැන ඇත්තේ ඇයිද යන්න අනාවරණය වී නැහැ.

© 2020, ejournalist.lk. All rights reserved. Designed by dreamdesigner.lk