close up of dry pressed cannabis leaves. Cannabis before and after. Dry cannabis pressed leaves ready to use against green fresh marijuana leaves

ගංජා කිලෝ එක හමාරක් සමග සිව්දරු මව අත්අඩංගුවට

බලංගොඩ කල්තොට වැලිපතයාය‍ ප්‍රදේශයේ දි  ගංජා කිලෝ එකහමාරකට ආසන්න ප්‍රමාණයක් සමග කාන්තාවක අද (20) අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
වැලිපතයාය  කෝංගහමංකඩ  ප්‍රදේශයේ පදිංචි  30  හැවිරිදි   සිවිදරු මවක  මෙලෙස   ගංජා  සමග  කල්තොට පොලීසියේ අත්අඩංගුවට පත්ව ඇත. කල්තොට පොලීසියේ ස්ථානාධිපති තරංග හපුගස්වත්ත  මහතාගේ උපදෙස් පරිදි   පොලිස් නිලධාරීන් කළ වැටලීමකදී  එම කාන්තාව අත්අඩංගුවට ගෙන  තිබේ. අත්අඩංගුවට ගත් කාන්තාව බලංගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

වේලිඔය පියල් රත්නායක

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *