විහාර දේවාලගම් පනත ගැන අධිකරණ ඇමති බොරු කියනවා – මැදගම ධම්මානන්ද හිමි
පාස්කු ප්‍රහාර, සිරිසේන ඇතුළු පිරිසට එරෙහි නඩු විභාගයට දින නියම වේ.
පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු වගඋත්තරකාර පාර්ශවයන්ට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සැප්තැම්බර් මස 2, 3 සහ 4 යන දින වල විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නියෝග කළා.