මහනුවර පූජාපිටිය පොලීසියටත් කොවිඩ්
මහනුවර පූජාපිටිය පොලීසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුත් කොවිඩ් 19 රෝගයට ගොදුරුව ඇතැයි සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණයෙන් මේ වනවිට තහවුරුව තිබේ. මහනුවර ගුහාගොඩ පදිංචි ඔහුගේ ආශ්‍රිතයන් සොයා පරීක්ෂණ සිදුකරන බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.