රත්නපුර අධි අවදානම් තත්ත්වයක් – ප්රවේශම් වෙන්න
රත්නපුර නගරය කොරෝනා වසංගත තත්ත්වය පැතිර යැමෙිි අධි අවදානම් මටිටමට පත්ව ඇතැයි සබරගමු පළාතේ ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි.
ඊයේ (17) දා හදිසියේ රැස්වු කොරෝනා වෛරස මර්ධන රත්නපුර දිස්ත්රික් කාර්ය සාධන බලකා කමිටුවට එක් වෙමින් ආණ්ඩුකාරවරයා මෙිි බව පැවැසීය.
රත්නපුර කුඩුගල්වත්ත ප්රදේශයේ අහඔු ලෙස පි.සි.ආර් . පරික්ෂණ සිදු කරන ලද 20 දෙනෙකු අතරින් 07 දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය විි ඇති බවට තහවුරු විි ඇතැයි ටිකිරි කොබ්බෑකඩුව මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.