වේවැල්වත්ත දෝතළුඔය රක්ෂිතයේ සැක කටයුතු මිනීවලක් ගැන ගම්මු පැමිණිලි කරති.

රාස්සගල සමිපත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි

බලංගොඩ වේවැල්වත්ත දෝතළුඔය රක්ෂිතයේ හුදෙකලා ප්‍රදේශයක මිනී වලකට සමාන ගොඩැල්ලක් සහිත සැකකටයුතු ස්ථානයක් අද (14) දා සවස ගම්වාසීන්ට හමු වී ඇත.
මේ දිනවල හටගන්නා හතු වර්ගයක් කැඩීම සඳහා ගම්වාසීන් දෝතළුඔය රක්ෂිතයට ගොස් ඇත. එම අවස්ථාවේ රක්ෂිතයේ තිබී මෙම සැක සහිත හා ගොඩැල්ලක් ලෙස සකසන ලද මිනී වලකට සමාන බිම්කඩ හමු වී තිබෙි.
මේ සමිබන්ධයෙන් එම ගම්වාසීන් වෙිවැල්වත්ත පොලිස් ස්ථානය වෙත දැනුම් දීමක් කර ඇත.
හෙට (15) රත්නපුර මහෙස්ත්‍රාත්තුමාගේ නියෝග මත එම සැක කටයුතු ස්ථානය ගොඩ දැමීමට නියමිතව ඇති බවට වාර්තා වෙි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *