වෛද්‍ය, මහාචාර්ය ළමාවංශට රුසියානු තානාපති ධූරය
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය එම්.ඩී ළමාවංශ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. මහාචාර්ය ළමාවංශ කීර්තිමත් ශෛල්‍ය වෛද්‍යවරයෙකි .

© 2020, ejournalist.lk. All rights reserved. Designed by dreamdesigner.lk