• February 27, 2021
e-journalist
  • ප්‍රවෘත්ති හා කාලීන
  • විශේෂාංග
    • සති අග විශේෂ
    • කලා, සංස්කෘතික
    • සංවාද
    • සුව හමුව
    • ජීවන විත්ති
    • තාක්‍ෂණ
    • සොබාදම් සැරිසර
    • චරිත
  • කොරෝනා විත්ති

එසැනින් පුවත්

විහාර දේවාලගම් පනත ගැන අධිකරණ ඇමති බොරු කියනවා – මැදගම ධම්මානන්ද හිමි

පේරාදෙණියේ මහාවංශ පුස්කොළ පොත ලෝක උරුම ලැයිස්තුවට

මහවැලියෙන් රට නිවන බව චමල් කියයි

අලි මරණ වාර්තාවත් ලංකාවට

කොවිඩ් එන්නත හමුදා රෝහල්වලින් එන්නත් කරගත නොහැකි බව කී පාර්ශවයට යුද්ධ හමුදාධිපති පිළිතුරු දෙයි

 පේරාදෙණියේ මහාවංශ පුස්කොළ පොත ලෝක උරුම ලැයිස්තුවට
දස දෙසින්

පේරාදෙණියේ මහාවංශ පුස්කොළ පොත ලෝක උරුම ලැයිස්තුවට

February 23, 2021

පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලයේ ඇති මහා වංශය පුස්කොළ පොත යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම්කර කිරීමට තීරණය කර තිබේ. මහා වංශයේ සියලු කොටස් කිසිදු අඩුවකින් තොරව අන්තර්ගතව තිබෙන පුස්කොළ පොත් එකතුව පරීක්ෂා කිරීමට පැමිණි යුනෙස්කෝ සංවිධාන නියෝජිතයින් ඒ පිළිබඳ සෑහිමකට පත්ව එය ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව දැනුම් දුන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ […]Read More

 පඩි ප්‍රශ්නය දුර දිග යයි. කම්කරුවෝ වතු ලොක්කාට ගොම ගසති
දස දෙසින්

පඩි ප්‍රශ්නය දුර දිග යයි. කම්කරුවෝ වතු ලොක්කාට ගොම ගසති

February 18, 2021

මස්කෙළිය පොලිස් වසමට අයත් ඕල්ටන් වතුයායේ වතු අධිකාරිවරයාට සහ සහකාර වතු අධිකාරිවරයාට පහර දී ඔවුන් ගොම වතුර වලින් නෑව්වේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම වතුයායේ වතු කම්කරු කාන්තාවන් හත් දෙනෙකු සහ වතු කම්කරුවෙකු මස්කෙළිය පොලීසිය විසින් අද (18) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. වතු අධිකාරිවරයාගේ නිල නිවසට ඊයේ (17) ගොස් තිබෙන සැකකරුවන් ඇතුළු තවත් පිරිසක් නිවසට […]Read More

 මහනුවර, කියන දේ නාහන ටියුෂන් තහනම්
දස දෙසින්

මහනුවර, කියන දේ නාහන ටියුෂන් තහනම්

February 16, 2021

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද වල අනුගමනය නොකරමින් මහනුවර නගරයේ පවත්වාගෙන යන උපකාරක පංති පිළිබඳ සොයා බලා ඒවා හා නතර කිරීමට පියවර ගන්නා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පොලීසියට හා යුද හමුදාවට උපදෙස් ලබා දී ඇත. සිසුන් සහභාගි කරවීමට හැකි සංඛ්‍යාව ආදි සෞඛ්‍ය නිර්දේශ හඳුන්වා දෙමින් උපකාරක පංති ආරම්භ කිරීමට අවස්ථාව ලබා දුන්නත් ඇතැම් […]Read More

 මන්දට හසු වූ බල්ලා කමින් සිටි කොටියාද මන්දේ පැටලේ
දස දෙසින්

මන්දට හසු වූ බල්ලා කමින් සිටි කොටියාද මන්දේ පැටලේ

February 16, 2021

සතුන් දඩයම් කිරිම සදහා අටවා තිබු මන්දකට අසුවූ සුනඛයෙකුගේ ශරීර කොටස් ආහාරයට ගනිමින් සිටි කොටියෙකු මන්දට පැටලී සුළු වේලාවකට පසු ඉන් නිදහස්ව පළාගිය බව බගවන්තලාව චැපල්ටන් වත්තේ පදිංචිකරුවෝ පවසති. මන්දට අසුව සිටි සුනඛයා ආහාරයට ගැනීමට පැමිණි කොටියා මන්දේ කොටසක පැටලී සිටිනු දුටු ප්‍රදේශවාසියෙකු ඒ බව බගවන්තලාව පොලීසියට ඊයේ (15) පෙරවරුවේ දැනුම් දී ඇත. පොලීසිය මගින් […]Read More

 මහනුවර හා ලුණුගල භූ කම්පන අතර සබඳතාවයක් – මහාචාර්ය අතුල සේනාරත්න
දස දෙසින් ප්‍රවෘත්ති හා කාලීන

මහනුවර හා ලුණුගල භූ කම්පන අතර සබඳතාවයක් – මහාචාර්ය අතුල

February 13, 2021

බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මඩොල්සිම ප්‍රදේශයේ ඇතිව තිබෙන්නේ රිච්ටර් මාපකයේ 1.5 ක අගයක් සහිත භූ කම්පනයක් බවත් ඒ පිළිබඳ අනියත බියක් ජනතාව ඇතිකර නොගත යුතු බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. ඇකිරිය ග්‍රාම නිලධාරි වසමේ එගොඩ ගම,අලුත්වත්ත,පල්ලේවෙල යන ගම්මානවල ජනතාවට ඊයේ  (12) අලුයම 4.53ට […]Read More

 මහින්දානන්දගේ වන් ඩේ ගේම් එක
දස දෙසින් ප්‍රවෘත්ති හා කාලීන

මහින්දානන්දගේ වන් ඩේ ගේම් එක

February 13, 2021

එක් දිනයක් තුළදී රටේම විශාල පුරන් කුඔුරු ප්‍රමාණයක් අස්වැද්දීමට කටයුතු කරන බවත් පුරන් කුඔුරු අස්වැද්දීමට කටයුතු කරන පිරිස් සඳහා මෙන්ම අනෙත් වගා කටයුතුවල යෙදෙන තරුණයන් වෙනුවෙන් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. එසේම පුරන් කුඔුරු අස්වැද්දීමේ වැඩසටහනක් ජාතික උත්සවයක් ලෙස සංවිධානය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.  එමෙන්ම මෙතෙක් […]Read More

 නගර සභාවේ ඉඩමට බලෙන් ඇතුළු වූ පිරිස හා ලිදුල සභාපති ගැටුමක
දස දෙසින් ප්‍රවෘත්ති හා කාලීන

නගර සභාවේ ඉඩමට බලෙන් ඇතුළු වූ පිරිස හා ලිදුල සභාපති

February 11, 2021

තලවකැලේ ලිදුල නගර සභාව යටතේ පාලනය වන තලවකැලේ දෙව්සිරිපුර ප්‍රදේශයේ අක්කර 4 ½ පමණ ඉඩම් කැබැල්ලක් තලවකැලේ ප්‍රදේශවාසින් පිරිසක් විසින් නගර සභාවේ අනුමැතියකින් තොරව අත්පත් කරගෙන තාවකාලික කුඩාරම් ඉදි කර ඇති බව තලවකැලේ ලිදුල නගර සභාවේ වැඩ බලන සභාපති එස්.භාරතිදාසන් මහතා පැවසිය. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් තලවකැලේ දෙව්සිරිපුර ප්‍රදේශයේ පැරණි සුසාන භුමිය අසල අක්කර […]Read More

 බසයෙන් පැන්න රුසියානු කතට අසාධ්‍යයි
දස දෙසින්

බසයෙන් පැන්න රුසියානු කතට අසාධ්‍යයි

February 11, 2021

ගාල්ල කටුගොඩ ප්‍රදේශයේදි බස් රථයකින් ඇද වැටුන විදේශිය කාන්තාවක් බර පතල තුවාල ලබා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල බව වරාය පොලිසිය පවසයි. රුසියානු ජාතික Yalemvina Lajhavova නමැති  38 හැවිරිදි මෙම කාන්තාව ගාල්ල බලා ඒමට මිරිස්සෙන් බස් රථයට ගොඩවි ඇති අතර කටුගොඩදි ඇයගේ බෑගය බිමට වැටිම නිසා බස් රථය නතර කරන ලෙසට රියදුරුට පවසා […]Read More

 මහනුවර ලුම්බිණි රාජකීය ප්‍රාථමිකය ඉවත් කිරීමට මව්පියන් විරුද්ධයි
දස දෙසින් ප්‍රවෘත්ති හා කාලීන

මහනුවර ලුම්බිණි රාජකීය ප්‍රාථමිකය ඉවත් කිරීමට මව්පියන් විරුද්ධයි

February 10, 2021

මහනුවර නගරාසන්නයේ පිහිටි ලුම්බිණි රාජකීය විදුහලේ ප්‍රාථමික අංශය වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් එම පාසැලේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ මව්පියන්,ආදි සිසුන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ (10) විරෝධතාවයක නිරත වූහ.  මෙම පාසැල අධ්‍යාපන හා විෂය සමගාමී බාහිර කටයුතු වලින් ප්‍රගතියක් ලබා තිබියදී පාසලේ ප්‍රාථමික අංශය සැතපුම් ගණනාවක් දුරින් පිහිටි දංගොල්ල විමලබුද්ධි විද්‍යාලය කරා […]Read More

 සමාජ මාධ්‍ය වෛරයේ වාහකයාද
දස දෙසින් ප්‍රවෘත්ති හා කාලීන විවරණ

සමාජ මාධ්‍ය වෛරයේ වාහකයාද

February 10, 2021

සම්ප්‍රදායික ජනමාධ්‍යද අතික්‍රමණය කරමින් සමාජ මාධ්‍ය වෛරය හා දුෂ් තොරතුරු ප්‍රවාහයන් සමාජය තුළ ගලා යාමට ඉඩ සළසමින් සිටියි. එහි බලපෑම කෙබඳුද? පිළියම් සෙවිය හැක්කේ කෙසේද යන්න සාකච්ඡා කෙරෙන ගුවන්විදුලි වැඩසටහන් මාලාවකට පහත සබැඳින් ඔස්සේ පිවිස සවන් දෙන්න. පළමු වැඩසටහනේ සබැඳිය  දෙවන වැඩසටහනේ සබැඳිය තෙවන වැඩසටහනේ සබැඳිය  සිව්වන වැඩසටහනේ සබැඳිය Read More

  • 1
  • 2
  • 3
  • …
  • 14

About Us

ejournalist.lk owns the copyright in the content published on the Website except where otherwise indicated by a third party’s proprietary notice. Images, trade marks and brands are also protected by other intellectual property laws and may not be reproduced or appropriated in any manner without written permission of their respective owners. Unless specifically prohibited by a notice published on any page, you may make a print copy of such parts of the Website as you may reasonably require for your own personal use provided that any copy has attached to it any relevant proprietary notices and/or disclaimers. All other use is prohibited.

  • ejournalistnews@gmail.com

Popular Post

විහාර දේවාලගම් පනත ගැන අධිකරණ ඇමති බොරු කියනවා – මැදගම ධම්මානන්ද හිමි
ප්‍රවෘත්ති හා කාලීන

විහාර දේවාලගම් පනත ගැන අධිකරණ

February 23, 2021
පේරාදෙණියේ මහාවංශ පුස්කොළ පොත ලෝක උරුම ලැයිස්තුවට
දස දෙසින්

පේරාදෙණියේ මහාවංශ පුස්කොළ පොත ලෝක

February 23, 2021
මහවැලියෙන් රට නිවන බව චමල් කියයි
ප්‍රවෘත්ති හා කාලීන

මහවැලියෙන් රට නිවන බව චමල්

February 20, 2021
අලි මරණ වාර්තාවත් ලංකාවට
ප්‍රවෘත්ති හා කාලීන

අලි මරණ වාර්තාවත් ලංකාවට

February 20, 2021

© 2020, ejournalist.lk. All rights reserved. Designed by dreamdesigner.lk