ලංකාවේ ප්‍රමුඛතම පොල් නිෂ්පාදන හා අපනයන සමාගමක් වන එස් ඒ සිල්වා සමූහ ව්‍යාපාරය මහා පරිමාණ ජාවාරමක් සිදු කර ඇති බවට හෙළිදරව් වී තිබෙනවා. වැරදි කේතයක් (HS code) භාවිත කරමින් ඇමරිකා එක්සත් ජනපදයට පොල් අපනයනය කිරීමටයි එම සමාගම උත්සාහ දරා ඇත්තේ. භාණ්ඩ අන්තර්ගත කන්ටේනර් බහාලුම් තොගය මේ වන විටත් රේගුව විසින් මුද්‍රා තබා තිබෙනවා. වැඩිදුර විමර්ශන […]Read More
ජාත්‍යන්තර සහයෝගය සංකේතවත් කරමින් නිල සංචාරයක් සඳහා දිවයිනට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් Kri Bung Tomo නෞකාව අද (7) දිවයිනෙන් බැහැරව ගියේ ය. දෙදින නිල සංචාරයක් සඳහා පසුගිය 05 වැනිදා පැමිණි මෙම නෞකාව හම්බන්තොට වරායෙන් පිවිසීම විශේෂත්වයකි. දිගින් මීටර් 95ක් වන Kri Bung Tomo නෞකාව කාර්ය මණ්ඩලය 103 දෙනෙකුගෙන් සමන්විත වේ. ඉන්දුනීසියානු නාවුක හමුදාවේ […]Read More
මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුව පෙරළා දමා හමුදාව විසින් රාජ්‍ය බලය අල්ලා ගැනීම එරට ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ බරපතල අභියෝගයක් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනතාවට තොරතුරු සන්නිවේදනය වැළැක්වීමේ අරමුණෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බලවත් කනස්සල්ල පළ කරයි. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ අන්දමට පෙබරවාරි 01 දින පසුගිය මහා මැතිවරණයෙන් බලයට පත් වු නැෂනල් ලීග් ෆෝ ඩිමෝක්‍රසී ආණ්ඩුව බලයෙන් පහ කොට, […]Read More
මහියංගන සහ ගැමුණුපුර ඇඟලුම් කම්හල් ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් හාර සිය අසූ තුන් දෙනෙකු ඉරිදා වන විට හඳුනාගෙන ඇත . ආසාදිතයින් රිදී මාලියද්ද මහියංගන හා ගිරාඳුරුකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වල පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ පවසයි . තව දුරටත් රෝගය පැතිරීම වැළැක්වීමට නම් දින කීපයකට හෝ මෙම ප්‍රදේශ හුදකලා කිරීමට සුදුසු බවත් ඊට අවශ්‍ය නිර්දේශ covid […]Read More
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන කරුණු බොහොමයක් අසත්‍ය බැවින් ඒවා එකින් එක ප්‍රතික්ෂේප කිරීම සඳහා හේතුවන කරුණු විග්‍රහ කරමින් ලිඛිතව ඔවුන්දට දැනුම් දී තිබෙන බවත් එය ලැබුණු බව කොමිසමද පෙරළා දැනුම් දී තිබෙන බවත් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.මානව හිමිකම් කොමිසමේ මෙම මස 22 දින ජීනිවා නුවරදී […]Read More
විදේශගතව සිට ලංකාවට හා රණවිරුවන්ට එරෙහිව කටයුතු කරන සමන්ත පුෂ්පකුමාර, සුනන්ද දේශප්‍රිය හා සඳරුවන් සේනාධීර යන පුද්ගලයින් තිදෙනා වහාම ශ්‍රී ලංකාවට රැගෙන විත් ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි එක්සත් රණවිරු ප්‍රජාව නම් සංවිධානය රජයෙන් ඉල්ලීමක් කරයි. මහනුවර 31 දින පැවති මාධ්‍ය හමුවකදී එක්සත් රණවිරු ප්‍රජාව සංවිධානයේ කැඳවුම්කරු අසේල ධර්මසිරි සඳහන් කළේ අප රටට ද්‍රෝහීව කටයුතු […]Read More
චාමින්ද බුලත්සිංහල – ගිරාඳුරුකෝට්ටේ. මහියංගණ ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අය වැය තෙවන වරටත් පරාජය වීම හේතුවෙන් එහි සභාපතිවරයා තනතුරෙන් ඉවත් කිරීමට ඌව පළාත් ආණ්ඩුකාරවරයා විසින් කළ නියෝගයට අනුව නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් 2020/12/30වැනි දින පැවැත්වීමට කටයුතු යොදා තිබුණු නමුත් ඌව පළාත්බද මහාධිකරණයෙන් ලද නියෝගයක් මත මෙම ඡන්ද විමසීම […]Read More
කොත්තමල්ලි යැයි අඟවා මෙරට ආනයනකරුවන්ට වංචා කොට ව්‍යාජ ශාඛ ද්‍රව්‍ය තොගයක් මෙරටට එවා ඇති බව වාර්තා වේ. ලංකාවේ ප්‍රධාන පෙළේ ආනයනකරුවන් අටදෙනෙකු කළ අැනවුමකට අනුව රුපියල් හත් කෝටියකට වඩා වටිනා කොත්තමල්ලි තොගයක් වෙනුවට අදාල අපද්‍රව්‍ය ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂණ ඒකකය පවසයි. මේ වනවිට කොළඹ වරායට ව්‍යාජ කොත්තමල්ලි අඩංගු බහාලුම් 28ක් […]Read More
පසුගියදා පැවති අයවැය ඡන්ද විමසීීමෙන් පරාජය වීම නිසා හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ බල හුවමාරුවක් සිදුව තිබේ. ඒ් අනුව එහි නව සභාපතිවරයා ලෙස පොදුජන පෙරමුණෙන් තරග කළ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන අශෝක් කුමාර් සිංගමුත්තු පත්ව තිබේ. හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ බලය හිමිව තිබුණේද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වන අතර මෙවර අයවැයේදී එක්සත් ජාතික පක්ෂය හා ලංකා කම්කරු […]Read More
නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කළ ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර නීති මගින් කටයුතු කරන බව තලවාකැලේ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණවර්ධන මහතා පවසයි. සභාපතිවරයාට කොවිඩ් -19 වෛරසය ආසාදනයවී තිබෙන බව පරික්ෂණ මගින් තහවුරුවූ බවත් පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමෙන් පසු ස්වයං නිරෝධායනයට යොමුකර සිටි සභාපතිවරයා එම උපදෙස් නොතකමින් […]Read More