• March 6, 2021
e-journalist
  • ප්‍රවෘත්ති හා කාලීන
  • විශේෂාංග
    • සති අග විශේෂ
    • කලා, සංස්කෘතික
    • සංවාද
    • සුව හමුව
    • ජීවන විත්ති
    • තාක්‍ෂණ
    • සොබාදම් සැරිසර
    • චරිත
  • කොරෝනා විත්ති

එසැනින් පුවත්

ලිදුල නගරාධිපති නිලවරණය කල් යයි

බදුල්ල පිළිකා වාට්ටුව කොවිඩ් නිසා වසයි

දේශපාලන පළිගැනීම් කොමිසම අධිකරණ බලය පැහැර ගත්තා – කිරිඇල්ල

පාස්කු කොමිසමේ වාර්තාව ලබන 10 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට

ඇෆ්ඝනිස්ථානයේ කාන්තා මාධ්‍යවේදීන් තිදෙනෙකුට ප්‍රහාර

 ඇෆ්ඝනිස්ථානයේ කාන්තා මාධ්‍යවේදීන් තිදෙනෙකුට ප්‍රහාර
ප්‍රවෘත්ති හා කාලීන විදෙස්

ඇෆ්ඝනිස්ථානයේ කාන්තා මාධ්‍යවේදීන් තිදෙනෙකුට ප්‍රහාර

March 4, 2021

සේවය නිම වී නිවෙස බලා යමින් සිටි ඇෆ්ඝනිස්ථානයේ  Enikass TV ආයතනයේ මාධ්‍යවේදිනියන් තිදෙනෙකු නාඳුනන තුවක්කුකරුවකුගේ ප්‍රහාරයකින් මරණයට පත් ව තිබේ. මාර්තු 02 වෙනිදා ස්ථාන දෙකකදී මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. සිදුවීම හෙළා දකින ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර ෆෙඩරේෂණය සහ ඇෆ්ඝන් නිදහස් මාධ්‍යවේදීන්ගේ සංධානය පවසන්නේ මෙය ඇෆ්ඝනිස්ථානයේ මාධ්‍ය වෘත්තිකයන්ට මුහුණ දෙන්නට සිදුව ඇති බරපතල තත්ත්වය විදහා දක්වන බවයි. […]Read More

 මියන්මාර සමාජ මාධ්‍ය වාරණය ඉවත් කරන මෙන් ෆේස්බුක් ඉල්ලයි
ප්‍රවෘත්ති හා කාලීන විදෙස්

මියන්මාර සමාජ මාධ්‍ය වාරණය ඉවත් කරන මෙන් ෆේස්බුක් ඉල්ලයි

February 6, 2021

(රොයිටර්ස්) සමාජ මාධ්‍ය සමාගමක් වන ෆේස්බුක් හී ප්‍රකාශකයෙකු අද පැවසුවේ, මියන්මාරයේ  හමුදා රජය අන්තර්ජාල ප්‍රවේශය අවහිර කිරීම පිළිබඳ දැඩි උනන්දුවකින් යුක්තව සළකා බලන අතර සමාජ මාධ්‍ය ප්‍රවේශයට අවස්ථාව සළසා දෙන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවයි. මියන්මාරයේ නව මිලිටරි ජුන්ටාවේ නියෝගය අනුව පසුගිය දින කිහිපය පුරා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසීම අවහිර කොට තිබූ අතර […]Read More

 පාකිස්ථාන මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක්
ප්‍රවෘත්ති හා කාලීන විදෙස්

පාකිස්ථාන මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක්

December 21, 2020

පාකිස්ථානයේ අබ්තාක් රූපවාහිනියේ ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට කිසියම් පිරිසක් පහර දී තිබෙන බව වාර්තා වේ.  පසුගිය 18 වෙනිදා සිදු කළ මෙම පහරදීමට හේතුව අදාල මාධ්‍යවේදීන් එරට මාෆියා කල්ලි ගැන වාර්තා කිරීම බවද පහරදුන් පිරිස මාෆියා සාමාජිකයන් බවද පැවසේ. පාකිස්ථාන ජනමාධ්‍යවේදීන්ගේ ෆෙඩරල් එකමුතුව හා ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර ෆෙඩරේෂණය සිදුවීම හෙළා දකිමින් නිවේදන නිකුත් කර ඇත. අබ්තාක් රූපවාහිනියේ අංශ ප්‍රධානියෙකු […]Read More

 කලු ජාතික සංගීතවේදියාට පොලීසිය පහර දීම ලැජ්ජාවට කරුණක් –  ප්‍රංශ ජනපති
ප්‍රවෘත්ති හා කාලීන විදෙස්

කලු ජාතික සංගීතවේදියාට පොලීසිය පහර දීම ලැජ්ජාවට කරුණක් – ප්‍රංශ

November 28, 2020

කලු ජාතික සංගීතවේදියෙකුට වර්ගවාදී ප්‍රවේශයකින් යුක්තව ප්‍රචණ්ඩ ලෙස පහරදීම නිසා ප්‍රංශ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු අතරින් තිදෙනෙකු ප්‍රශ්න කිරීම්වලට ලක් වේ. කලු ජාතිකයාට පහර දෙන අන්දම කැමරාවක සටහන් වීම නිසා ඔවුන් මෙම  චෝදනාවට ලක්විය. පැරීසියේදී කලු ජාතික සංගීත ශිල්පියාට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් සම්බන්ධව බලධාරීන් විමර්ශන සහ ප්‍රශ්න කිරීම් අරඹා  තිබියදී ප්‍රංශ […]Read More

 මුල් පෙළේ ඉරාන න්‍යාෂ්ඨික විද්‍යාඥයා මරා දැමේ
ප්‍රවෘත්ති හා කාලීන විදෙස්

මුල් පෙළේ ඉරාන න්‍යාෂ්ඨික විද්‍යාඥයා මරා දැමේ

November 28, 2020

Mohsen Fakhrizadeh මරා දැමුවේ ඊශ්‍රායල රාජ්‍ය ත්‍රස්තවාදය විසින් බව පවසමින් ඉරාන විදේශ ඇමතිවරයා ඝාතනය හෙළා දකියි. 2000 මුල් කාලයේ ඉරාන න්‍යාෂ්ඨික වැඩපිළිවෙල ලොවට හෙළිවූ අවස්ථාවේ පටන් එහි ප්‍රමුඛයෙකු යැයි බටහිර රටවල් හැඳින්වූ Mohsen Fakhrizadeh ටෙහෙරාන් නුවරට ආසන්නයේ සිදුකළ රැක සිට පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. නැගෙනහිර ටෙහෙරානයේ උප නාගරික කලාපයක් වන අබ්සාර්ද්හිදී, Mohsen Fakhrizadeh ගමන් ගත් […]Read More

 ඩියෙගෝ මැරඩෝනා, පුරාවෘත්තගත පාපන්දු තරුව නිවී යයි
එසැනින් පුවත් විදෙස්

ඩියෙගෝ මැරඩෝනා, පුරාවෘත්තගත පාපන්දු තරුව නිවී යයි

November 25, 2020

ආජන්ටියානු පාපන්දු පුරාවෘත්තය ලෙස හඳුන්වන ක්‍රීඩක ඩියෙගෝ මැරඩෝනා හෘදයාබාධයක් නිසා මීට ස්වල්ප මොහොතකට පෙර මරණයට පත් වූ බව වාර්තා වේ.  මොළයේ රුධීර වහනයක් නිසා රෝහල්ගතව සිට නිවෙසට ගොස් දෙසතියකට පසුව ඔහු මෙලෙස මරණයට පත් විය. මියයන විට මැරඩෝනා 60 හැවිරිදි වියේ පසු වූ බව සඳහන් වේ. ආජන්ටියානු පාපන්දු ඉතිහාසයේ කීර්තිමත්ම හා වඩාත් ආන්දෝලනයට ලක් වූ […]Read More

 ඡන්දය හෙට අනිද්දා, ඇමරිකාව ආසාදිතයන් කෝටියේ සීමාවේ
ප්‍රවෘත්ති හා කාලීන විදෙස් විවරණ

ඡන්දය හෙට අනිද්දා, ඇමරිකාව ආසාදිතයන් කෝටියේ සීමාවේ

October 31, 2020

ජනාධිපතිවරණයට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයන් ගණන මිලියන 90 සීමාව ඉක්මවමින් තිබේ. කොවිඩ් 19 හා සම්බන්ධ දුක්ඛදායක සිදුවීම් හා රෝහල්ගත වීම් ඉහළ යද්දී ප්‍රවේශම්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටීමට බලධාරීන්ට සිදුව තිබේ. එක්සත් ජනපද ජනපතිවරණ සටනේ ප්‍රචාරක ව්‍යාපෘතිය අවසන් අදියරට එළඹ තිබියදී ප්‍රාන්ත රැසක බලධාරීන් දුෂ්කර උත්සාහයක නිරත වන්නේ පසුගිය […]Read More

 ෆේස්බුක් නව තීරණය – එන්නත් අධෛර්යමත් කරන දැන්වීම් වාරණය වේ.
ප්‍රවෘත්ති හා කාලීන විදෙස් විවරණ

ෆේස්බුක් නව තීරණය – එන්නත් අධෛර්යමත් කරන දැන්වීම් වාරණය වේ.

October 14, 2020

කොවිඩ් -19 ද ඇතුළුව එන්නත්කරණය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්ති, නීති සම්පාදන කාර්යය පිළිබඳව මෙන්ම ඒවාට එරෙහිව හඬ නගන දැන්වීම් තවමත් බහුලව පළ වන බව සමාජ මාධ්‍ය දැවැන්තයා පවසනවා.  මහජනයා එන්නත් ලබා ගැනීමට යොමුවීම අධෛර්යමත් කෙරෙන දැන්වීම් වාරණය කිරීමට ෆේස්බුක් යොමුවෙනු ඇතැයි,  ඔවුන් පැවසුවේ ප්‍රතිශ්‍යා උණ රෝගය සඳහා නිපදවන ලද එන්නතක ප්‍රචාරණ ව්‍යාපෘතිය දියත් කරන අතරතුරේදීයි. එක්සත් […]Read More

 නගර්නෝ – කරබක් නිවී යයි. සටන් විරාමයක් ඇරඹෙයි
ප්‍රවෘත්ති හා කාලීන විදෙස් විශේෂාංග

නගර්නෝ – කරබක් නිවී යයි. සටන් විරාමයක් ඇරඹෙයි

October 10, 2020

මොස්කව් නුවරදී රුසියානු මැදිහත්වීමෙන් පැවති දස පැයක සාකච්ඡාවලින් පසු සටන් විරාමයකට එළඹීමට ආර්මේනියාව හා අසර්බයිජානය එකඟ වී තිබේ.  විවාදයට තුඩ දී ඇති භෞමීය කලාපය සම්බන්ධයෙන් දෙසතියක පමණ කාලයක් තිස්සේ සටන් වැද සිටි ආර්මේනියාව හා අසර්බයිජානය සටන් විරාමයකට එකඟ වූ බවත් ඒ මත ඉදිරි ස්වාධීන සාකච්ඡාවකට සැළසුම් සකස් වනු ඇති බවත් විදේශ කටයුතු සම්බන්ධ රුසියානු අමාත්‍ය […]Read More

 ‘‘මේ කඳුළු නුඹ වෙනුවෙන් නොවෙයි‘‘ – ක්‍රයිස්ට් චර්ච් ඝාතකයා දිවි ඇති තෙක් සිරගෙට
ප්‍රවෘත්ති හා කාලීන විදෙස් විශේෂාංග

‘‘මේ කඳුළු නුඹ වෙනුවෙන් නොවෙයි‘‘ – ක්‍රයිස්ට් චර්ච් ඝාතකයා දිවි

August 27, 2020

‘‘මේ කඳුළු නුඹ වෙනුවෙන් නොවෙයි‘‘ – ක්‍රයිස්ට් චර්ච් ඝාතකයා දිවි ඇති තෙක් සිරගෙට පුරා දින 4 ක් තිස්සේ ඇසෙන, නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් සංහාරයට වගකිව යුතු ඝාතකයා පිළිබඳ නඩු තීන්දුව අද උදෑසන ලබාදුන් අතර මේ අධිකරණයේදී දිගහැරුණු ශෝකයේත් කෝපයේත් කතාන්දරවල එකතුවකි. අධිකරණ ශාලාව පිරී ගොස් තිබෙන්නේ කෝපයෙන් වියරු වැටුණු වින්දිතයන්ගෙනි. ඔවුන්, 2019 වසරේදී නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච් සංහාරයට […]Read More

  • 1
  • 2
  • 3
  • …
  • 5

About Us

ejournalist.lk owns the copyright in the content published on the Website except where otherwise indicated by a third party’s proprietary notice. Images, trade marks and brands are also protected by other intellectual property laws and may not be reproduced or appropriated in any manner without written permission of their respective owners. Unless specifically prohibited by a notice published on any page, you may make a print copy of such parts of the Website as you may reasonably require for your own personal use provided that any copy has attached to it any relevant proprietary notices and/or disclaimers. All other use is prohibited.

  • ejournalistnews@gmail.com

Popular Post

ලිදුල නගරාධිපති නිලවරණය කල් යයි
දස දෙසින්

ලිදුල නගරාධිපති නිලවරණය කල් යයි

March 5, 2021
බදුල්ල පිළිකා වාට්ටුව කොවිඩ් නිසා වසයි
කොරෝනා විත්ති

බදුල්ල පිළිකා වාට්ටුව කොවිඩ් නිසා

March 5, 2021
දේශපාලන පළිගැනීම් කොමිසම අධිකරණ බලය පැහැර ගත්තා – කිරිඇල්ල
ප්‍රවෘත්ති හා කාලීන

දේශපාලන පළිගැනීම් කොමිසම අධිකරණ බලය

March 4, 2021
පාස්කු කොමිසමේ වාර්තාව ලබන 10 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට
ප්‍රවෘත්ති හා කාලීන

පාස්කු කොමිසමේ වාර්තාව ලබන 10

March 4, 2021

© 2020, ejournalist.lk. All rights reserved. Designed by dreamdesigner.lk