පසුගිය දා අසූ එක්වැනි ජන්ම දිනය සැමරූ කීර්තිධර නර්තන ශිල්පී පීටර් සූරසේනයන්ට උපහාරයක්ම වේවා. සොල්බරි සාමිවරයා ඉදිරිපෙළ අග්‍රේෂ ප්‍රභූ අසුන හිමි ව සිටියේ ය. ඔහු අබියස පිඨිකාව රංගාවතරණයට සූදානම් ය. ඒ ලංකාව බ්‍රිතාන්‍ය යටත් කොලනියක් ව තිබී ඩොමීනියන් වරම හිමි කර ගත් කාලය යි. කිරීටයට වග කියන ආණ්ඩුකාරවරයා වූයේ සොල්බරි සාමි ය. එදා නව හැවිරිදි […]Read More
සජීව චාමිකරඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය රටේ ජනතාවගේ පමණක් නොව සියලූ ජීවීන්ගේ පොදු භාවිත සම්පත් වන ජලය, වාතය, පස, වනාන්තර, භූමිය ඇතුළු සියලූ ම ස්වාභාවික සම්පත් සෑම ජීවියෙකුට ම අහිමි කිරීමේ නව ලිබරල් ආර්ථික සැලසුම් ඉතා ම ප්‍රබල ලෙස අප රට තුළ ස්ථාපිත කිරීම හා ක්‍රියාත්මක කිරීම 1977 වසරෙන් පසුව බලයට පත් වූ සියලූ ම […]Read More
මෙරට දේශගුණයට හා පරිසරයට ගැළපෙන උසස් සම්භවයකින් යුත් අශ්ව පැටවුන් අභිජනනය කිරිමේ ක්‍රියාවලිය මේ වන විට ඉතා සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බවත් මීට මාස දෙකකට පමණ ඉහත දී කෘතිම සිංචනයෙන් බිහිකළ සමන්තා අශ්ව පැටවා මේ වන විට ඉතාමත් නිරෝගීව වැඩෙමින් සිටින බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික පෙරේරා මහතා පවසයි. ශ්‍රී ලංකාවට […]Read More
රාස්සගල සමිපත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි ඈත අතීතයේ සිටම බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයේ රාවණකන්ද, වතුකාරකන්ද, උඩකන්ද, තෝරවෙලකන්ද යන ගමිමානවල ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකයට කිතුල් කර්මාන්තයෙන් ලබා දෙන දායකත්වය සුළුපටු නොවේ. ශ්‍රී පාද රක්ෂිතයට මායිම්ව පිහිටා ඇති මේ ප්‍රදේශවල ජනතාවගේ ආර්ථිකයට ශක්තියක් වුයේ කිතුල් ගස හා ඒ ආශ්‍රිත කර්මාන්තවලින් යැයි කිවහොත් එහි වරදක් නොමැත. අතීතයේදී වලේබොඩ […]Read More
“ලංකා සමාජය ඇතුළෙ කාන්තාවන් තවම දෙවන පෙළ පුරවැසියො හැටියට සළකද්දි අපි වගේ අය ගැන මේ වගේ වසංගත කාලයක තියෙන අවධානය කොහොමත් අඩුයි. ඒකම තමයි අපි මුහුණ දෙන අර්බුදය”. ඇය “අපි වගේ” යන සඳහන තුළ අවධාරණය කරන්නේ ගැහැනුන් සහ ආබාධීත බවයි. ශ්‍යාමලී දිල්රුක්ෂි ඌව පළාතේ වැල්ලවායට නුදුරු සියඹලාගුණය නම් ඉතාම දුෂ්කර ගම්මානයක පදිංචිකාරිණියකි. උපතේදීම ආබාධිතව සහ […]Read More
බණ්ඩාරවෙල එළවලු තොග වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට දැවැන්ත වාහන පෝලිමකි. ත්‍රිරෝද රියවල සිට ට්‍රක්රථ දක්වා වාහනවල සිය නිෂ්පාදන පටවාගත් කඳුකරයේ ගොවීන් සිය අස්වනු අළෙවි කර ගැනීම සඳහා පැමිණෙමින් සිටින අතර අගනුවරින් හා දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවකින් පැමිණි වෙළෙඳුන්ද තම අවශ්‍යතාවයේ පරිදි නැවුම් අස්වනු මිළට ගැනීමට බලාපොරොත්තුවෙන් රැඳී සිටිති. වෙනදා සිය අස්වැන්න අලෙවි කිරීමෙන් අනතුරුව ගොවීන් පොදිකන්නේ […]Read More
තිරසාර සනීපාරක්ෂාව සහ දේශගුණ වෙනස්කම් සෑම වසරකම නොවැම්බර් 19 වෙනිදා ලෝක වැසිකිලි දිනය සමරන අතර එහිදී මනා සනීපාරක්ෂක පහසුකම්වලින් තොරව ජීවත්වන ලෝ වැසියන් බිලියන 4.2ක් හෙවත් සමස්ත ලෝක ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් පිළිබඳවද කතා කරනු ලැබේ. තිරසාර සංවර්ධන අරමුණක් වන වසර 2030දී සැමට ජලය සහ සනීපාරක්ෂාව යන්න දිනා ගැනීමටත්, ගෝලීය සනීපාරක්ෂක අර්බුදය ලිහා ගැනීමට ක්‍රියාමාර්ග […]Read More
කලාව නම් සොබාදහමයි. මිනිසා වූ කලී සොබාදහමෙහි අපූර්වතම නිර්මාණයකි. සත‍්ව ලෝකයෙහි අන් සතුන්ගෙන් මිනිසා වෙන් වන්නේ බුද්ධිය කරණ කොට ගෙනය. එනම් මනස නම් ඉන්ද්‍රිය කරණ කොට ගෙනය. මානසික ආතතිය, මානසික පීඩාව, මානසික ඒකාග්‍රතාව, මානසික සතුට වැනි විවිධ වචනාර්ථ තුලින් සාකච්ඡාවට බඳුන් වන්නේ පුද්ගලයාගේ මනසෙහි හැසිරීම් රටාව පංචේන‍්ද්‍රියයන් ඇසුරින් බාහිර පරිසරයට පෙන්නුම් කරන විවිධ හැඩතලයන්ය. කොතෙකුත් […]Read More
ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන් සිදුකර ඇත්තේ කෙසේද? නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සදහා විශේෂඥ මණ්ඩලයක් පත් කල බවට ජනමාධ්‍ය විසින් වාර්ථා කල අතර 2020 ඔක්තෝබර් 20 වන දින අංක 2198/13 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා ජනතාවට දැනුම් දුන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා විශේෂඥ මණ්ඩලයක් […]Read More
සජීව චාමිකර වර්තමාන හා අනාගත පරපුරේ යහ පැවැත්ම වෙනුවෙන් මීට දශක තුනකට ප‍්‍රථම රුපියල් මිලියන ගණනක් වැය කර සකස් කළ සංරක්ෂණ හා කළමනාකරණ සැලැසුම් සියල්ල විනාශ කරමින් මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය සම්පූර්ණයෙන් වනසා දැමීමට මැල්වත්ත ප්‍රොපටි ඩිවෙලොප්මන්ට් පුද්ගලික සමාගම නැවත වරක් සැලැසුම් කරමින් සිටී. මෙම තෙත් බිම් පද්ධතියේ අක්කර 700 ක භූමියක ගොල්ෆ් කි‍්‍රඩා පිටියක් […]Read More