• January 26, 2021
e-journalist
  • ප්‍රවෘත්ති හා කාලීන
  • විශේෂාංග
    • සති අග විශේෂ
    • කලා, සංස්කෘතික
    • සංවාද
    • සුව හමුව
    • ජීවන විත්ති
    • තාක්‍ෂණ
    • සොබාදම් සැරිසර
    • චරිත
  • කොරෝනා විත්ති

එසැනින් පුවත්

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු පහත දමවු – දෙමව්පිය ඉල්ලීම්

ඉන්දියානු ගොවි සටනට සහය දක්වා හැටන් හී විරෝධතා

අසරණව සිටින විදෙස් ශ්‍රමිකයන් ගෙන්වන්නැයි කෝප් කමිටුව කියයි

තලවකැලේ නගර සභාපති ඉල්ලා අස්වෙයි

බගවන්තලාව නිරෝධායන රැඳවියෝ පණුවන් කන්නට බෑ කියති

 සබරගමුවේ පාසල් පවිත්‍ර කරන සැමට ටිකිරි කොබ්බෑකඩුවගේ උපදෙසින් මී උණ පෙති.
ප්‍රවෘත්ති හා කාලීන සුව හමුව

සබරගමුවේ පාසල් පවිත්‍ර කරන සැමට ටිකිරි කොබ්බෑකඩුවගේ උපදෙසින් මී උණ

May 10, 2020

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකෙහි සියලු පාසල් පරිශ්‍ර පවිත්‍ර කිරීමට පෙර ඒ සඳහා මැදිහත් වන අය වෙනුවෙන්  මී උණ රෝගය සඳහා  භාවිත කරන පෙති ලබා දීමට කටයුතු කර ඇතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පසු ගිය දා (06) පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ එදින (06) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති රත්නපුර දිස්ත්‍රික් […]Read More

 රත්නපුර ලේ හිඟයට කල්තොට බුදුගල පන්සලෙන් පිළියම්. ලේ දන්දීමේ කඳවුර මැයි 10
ප්‍රවෘත්ති හා කාලීන සුව හමුව

රත්නපුර ලේ හිඟයට කල්තොට බුදුගල පන්සලෙන් පිළියම්. ලේ දන්දීමේ කඳවුර

May 8, 2020

ජාතික ලේ බැංකුවේ රත්නපුර මහ රෝහල් ශාඛාව වෙත හදිසි අවශ්‍යතාව සළකා රුධිරය පරිත්‍යාග කිරීමේ කඳවුරක් මැයි මස 10 වෙනිදා උදෑසන 10 සිට සවස 03 දක්වා පැවැත්වෙන බව බලංගොඩ කල්තොට බුදුගල රාජමහා විහාරස්ථානය නිවේදනය කරයි. විහාරවාසී බුදුගල සෝමරතන හිමි පවසන්නේ බුදුගල තරුණ බෞද්ධ සංගමය සහ සූර්ය මහාරාජ දහම් පාසල පස්වෙනි වරට සංවිධානය කරන ලේ දන්දීමේ කඳවුර […]Read More

 කොරෝනා බිය මැද්දේ තවත් වෛරසයක් ගැන කියා ජනතාව බියවද්දන හනුමන්තලා
තාක්‍ෂණ ප්‍රවෘත්ති හා කාලීන සුව හමුව

කොරෝනා බිය මැද්දේ තවත් වෛරසයක් ගැන කියා ජනතාව බියවද්දන හනුමන්තලා

March 24, 2020

ගෝලීය වසංගතයක් වී ඇති නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසයට එරෙහිව මිහිතලයම සටන් වදින අතර හන්ටා (hanta) නමැති තවත් වෛරසයක් ආසාධනය වීමෙන් බස් රථයකදී චීන ජාතිකයෙකු මරණයට පත් වූ වග ඇතැම් වෙඩ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට ක්‍රියා කළ පුද්ගලයන් අද (24) දක්නට ලැබුණා. ජන ජීවිතය බරපතල ව්‍යසනයකට ලක්ව තිබියදී දැඩි මානසික වෙහෙසකර බවකින් […]Read More

 මෙන්න බෙහෙත. ප්‍රංශයේ සායනික පර්යේෂණවලින් කොළ එළියක්.
එසැනින් පුවත් තාක්‍ෂණ ප්‍රවෘත්ති හා කාලීන සුව හමුව

මෙන්න බෙහෙත. ප්‍රංශයේ සායනික පර්යේෂණවලින් කොළ එළියක්.

March 21, 2020

ප්‍රංශ රජයේ මෙහෙයවීම යටතේ සිදුකළ අධ්‍යනයක ප්‍රථිඵල ලෙස කොවිඩ් 19 වෛරසය ආසාධනය වූ රෝගීන්ට මැලේරියා නාශක ඔසුවක් වන Hydroxychloroquine සහ Azithromycin  ඔසු සංයෝගය සතුටුදායක ප්‍රථිඵල අත්කර දී ඇති බව techstartup.com වෙබ් අඩවිය සඳහන් කරනවා. මෙම වෙබ් අඩවිය පසුගිය බදාදා (18) මේ සම්බන්ධව මුල්ම හෙළිදරව් කිරීම සිදුකරමින් පර්යේෂණයේ සාරථකත්වය පිළිබඳ මුල්ම ඉඟිය පළකර තිබූ අතර, අද […]Read More

 සැඟවුණු ශරීරාරක්‍ෂකයෝ  Bodyguards unseen
ප්‍රවෘත්ති හා කාලීන සුව හමුව

සැඟවුණු ශරීරාරක්‍ෂකයෝ Bodyguards unseen

February 11, 2020

බොඩිගාඩ්ල තියාගෙන ඉන්නෙ ලොක්කො. බොඩිගාඩ්ලගෙ වගකීම ලොක්කන්ව සතුරන්ගෙන් රැකගැනීම. ඇහැට පේන බොඩිගාඩ්ල ඉන්නෙ ලොක්කන්ට විතරක් වුණාට, ලොක්කො සොක්කො හැමෝටම ඇහැට නොපෙනෙන බොඩිගාඩ්ල ජාතියක් ඉන්නව. අද කතාව ඒ කට්ටිය ගැන… වෛද්‍ය බී. එම්. සී දසනායකගෙන් සුව හමුව (මේ දවස්වල තියෙන කොරෝනා ප‍්‍රශ්නෙත් එක්ක, මේ ගැන ටිකක් මතක් කරන එක හොඳයි කියල හිතුණ) මං මේ කියන බොඩිගාඩ්ල […]Read More

 බය වෙන්න එපා. ඒත් මේ වගේ අය පරිස්සම් වෙන්න.
එසැනින් පුවත් ප්‍රවෘත්ති හා කාලීන සුව හමුව

බය වෙන්න එපා. ඒත් මේ වගේ අය පරිස්සම් වෙන්න.

January 28, 2020

කොරෝනා වෛරසයෙන් වැඩිම අවධානමක් ඇත්තේ ගැබිණි මව්වරුන්, ළදරුවන් හා ප්‍රතිශක්තිය අවම මට්ටමකට පත් කරන රෝග වලට ගොදුරු වූවන් බව මහනුවර ජාතික රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර මහතා පවසයි.වකුගඩු, අක්මා, පිළිකා, දියවැඩියා, පෙනහළු රෝගීන් මෙන්ම අවයව බද්ධ කළ රෝගීන්ද මෙම අවධානම් කණ්ඩායමට ඇතුළත් වන බව ඒ මහතා කීය. එමනිසා එවැනි රෝගවලින් පෙලෙන ජනයා […]Read More

 කොරෝනා, හිතුවට වඩා පැතිරෙන්න පුලුවන්
ප්‍රවෘත්ති හා කාලීන විවරණ සුව හමුව

කොරෝනා, හිතුවට වඩා පැතිරෙන්න පුලුවන්

January 27, 2020

මෙම ලිපිය පළවනවිට ලංකාව තුළ කොරෝනා වැළඳුන පළමු රෝගියා සොයා ගෙන තිබෙනවා. ඇය චීන කාන්තාවක් බවයි සඳහන් වෙන්නේ. නව මාරාන්තික කොරෝනා වෛරසය යටත් පිරිසෙයින් රටවල් 14කින් පමණ මේ වනවිට වාර්තා වෙනවා. 27 සඳුදා දිනයේ තහවුරු කළ ආසාධිත රෝගීන් ගණන 2794ක් වනවිට ලොව වටා වෛද්‍ය සුපරීක්ෂණය යටතේ පසුවන පිරිස දහස් ගණනක්. නවතම වාර්තාවන්ට අනුව මරණයට පත් […]Read More

 සමහරුන්ට සෙල්ලමක් වුණ කොරෝනා බය…!
ප්‍රවෘත්ති හා කාලීන සති අග විශේෂ සුව හමුව

සමහරුන්ට සෙල්ලමක් වුණ කොරෝනා බය…!

January 27, 2020

කොරෝනා කියන කොට ගොඩක් ජාති මතක් වුණත්, මේ දවස් වල අහන්න ලැබෙන කොරෝනා එකට නම් කාටත් බය හිතිල තියෙන්නෙ… ගිය අවුරුද්දෙ දෙසැම්බර් අන්තිමේදි විතර චීනයෙ වුහාන් වල අසාධ්‍ය වෙන්න පුලුවන්  ශ්වසන ආසාදනයක් පැතිරෙන්න පටන් ගත්තට පස්සෙ තමයි, මේ ගැන සෞඛ්‍ය බලධාරීන්ගෙ අවධානය යොමු වුණේ. කොහොමහරි, මේ ජනවාරි 7 වෙනිද චීන වෛද්‍යවරුන් විසින් මේ ශ්වසන ආසාදනයට […]Read More

 බල්ලොත් එක්ක බෑ
ප්‍රවෘත්ති හා කාලීන සුව හමුව

බල්ලොත් එක්ක බෑ

January 23, 2020

මිනිස්සු නොගැලපෙන වැඩ කරන කොට කියන්නෙ ‘බලූ වැඩ’ කරනව කියල. එහෙම කරන අයට ‘බල්ලො’ කියනව. සමහර කෑම ‘බල්ලන්ටවත් කන්න බෑ’. ඉස්සර ගල්කිස්සෙ තිබුණලූ ‘බල්ලොත් නොකන වැල වරකා’. කොච්චර ඒ වාගෙ අපහාස උපහාස කළත්, බල්ලා නමැති සතා මනුසතා එක්ක එකට ජීවත් වෙන්නෙ අවුරුදු 15000කටත් ඈත අතීතයෙ ඉඳලලූ. වනගත වෘකයාගෙන් බල්ලා පරිණාමය වෙලා තියෙන්නෙ අවුරුදු 40000කට විතර […]Read More

 ‘මට ටෙන්ෂන්’…
කලා, සංස්කෘතික විවරණ සුව හමුව

‘මට ටෙන්ෂන්’…

January 14, 2020

මට ටෙන්ෂන් කියමින් අවධානමක් ගෙන බලා සිටිමුද? උපදෙස් ගෙන ඉන් මිදෙමුද? ලොකු පොඩි, උගත් නූගත්, දුප්පත් පෝසත් භේදයක් නැතිව හැමෝටම හැදෙන, ලෝකේ වැඩිපුරම තියෙන මානසික ගැටළුව ගැනයි, අද… ‘ඔළුව පුපුරන්න වාගෙ’ ‘තද වෙච්චි’, ’ඔරොත්තු දෙන්නැති ගාණට’ ‘එපා වෙච්චි’ වෙලාවල් ගැන අත්දැකීම් අප හැම දෙනාටම තියෙනව. ‘ආතතිය’ (Stress) කියා හඳුන්වනු ලබන මේ තත්ත්වය හට ගන්නෙ, තමන් […]Read More

About Us

ejournalist.lk owns the copyright in the content published on the Website except where otherwise indicated by a third party’s proprietary notice. Images, trade marks and brands are also protected by other intellectual property laws and may not be reproduced or appropriated in any manner without written permission of their respective owners. Unless specifically prohibited by a notice published on any page, you may make a print copy of such parts of the Website as you may reasonably require for your own personal use provided that any copy has attached to it any relevant proprietary notices and/or disclaimers. All other use is prohibited.

  • ejournalistnews@gmail.com

Popular Post

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු පහත දමවු – දෙමව්පිය ඉල්ලීම්
දස දෙසින්

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු පහත දමවු

January 26, 2021
ඉන්දියානු ගොවි සටනට සහය දක්වා හැටන් හී විරෝධතා
දස දෙසින්

ඉන්දියානු ගොවි සටනට සහය දක්වා

January 26, 2021
අසරණව සිටින විදෙස් ශ්‍රමිකයන් ගෙන්වන්නැයි කෝප් කමිටුව කියයි
ප්‍රවෘත්ති හා කාලීන

අසරණව සිටින විදෙස් ශ්‍රමිකයන් ගෙන්වන්නැයි

January 26, 2021
තලවකැලේ නගර සභාපති ඉල්ලා අස්වෙයි
දස දෙසින්

තලවකැලේ නගර සභාපති ඉල්ලා අස්වෙයි

January 25, 2021

© 2020, ejournalist.lk. All rights reserved. Designed by dreamdesigner.lk