• April 15, 2021
e-journalist
  • ප්‍රවෘත්ති හා කාලීන
  • විශේෂාංග
    • සති අග විශේෂ
    • කලා, සංස්කෘතික
    • සංවාද
    • සුව හමුව
    • ජීවන විත්ති
    • තාක්‍ෂණ
    • සොබාදම් සැරිසර
    • චරිත
  • කොරෝනා විත්ති

එසැනින් පුවත්

වතු කම්කරුවන්ට දහස හිමි වේ

කසිප්පු පෙරූ කත අත්අඩංගුවේ

රන්ජන් ට අසුන අහිමි වෙයි

හම්බන්තොට සූකිරි අස්වැන්න සරු වෙයි.

දුම්රිය ගේට්ටුකරුට පහර දෙනතුරු පොලීසිය පොල් ගාලා

 කොරෝනා සටනට එන අවිගන් (Avigan) පෙත්ත ගැන ඇත්ත.
තාක්‍ෂණ ප්‍රවෘත්ති හා කාලීන

කොරෝනා සටනට එන අවිගන් (Avigan) පෙත්ත ගැන ඇත්ත.

March 29, 2020

කොවිඩ් 19 ව්‍යසනය ලෝකයටම තර්ජනයක්ව තිබියදී ඊට එරෙහි ඔසුවක් සහ වැළඳෙන්නට පෙර ප්‍රතිශක්තිය ලබාදීම සඳහා එන්නතක් නිපදවන්නට ලොව බොහෝ දියුණු රටවල් මහන්සි ගන්නවා. ඒ අතර වාර්තා වුණේ ජපානය නිපදවා ඇති අවිගන්/ඇවිජන් (Avigan) නමැති ඔසුව වෛරසයට ගොදුරු වූ රෝගීන් සුවපත් කිරීම සඳහා සාර්ථකව යොදාගත  හැකි බවයි. හෙට අනිද්දා වනවිට ලංකාවටද මේ පෙත්ත ගෙන්වන බව සහ පරිත්‍යාගයක් […]Read More

 කොරෝනා විනාඩි 15න් නිර්ණයට නව තාක්ෂණය අත්හදා බැලේ
එසැනින් පුවත් තාක්‍ෂණ ප්‍රවෘත්ති හා කාලීන විදෙස්

කොරෝනා විනාඩි 15න් නිර්ණයට නව තාක්ෂණය අත්හදා බැලේ

March 25, 2020

කොවිඩ් – 19 රෝගයට එරෙහි සටනේදී හරිම වැදගත් ඉතාමත් ඉක්මනින් රෝගය වැළඳී ඇති බව නිශ්චය කර ගැනීම. සාමාන්‍යයෙන් එය කරන්න පුලුවන් ක්‍රම දෙකකට. එකක් තමයි ඩෙංගු පරීක්ෂාවේදී වගේ රෝගයට එරෙහිව රුධිරයේ තිබෙන ප්‍රතිදේහ පරීක්ෂා කර බැලීම. අනික තමයි වෛරසය තියෙනවාද කියලා කෙළින්ම පරීක්ෂා කරලා බලන විධිය. කොහොම වුණත් මේ පරීක්ෂණවලට කිසියම් කාලයක් වැය වෙනවා. අඩුම […]Read More

 කොරෝනා බිය මැද්දේ තවත් වෛරසයක් ගැන කියා ජනතාව බියවද්දන හනුමන්තලා
තාක්‍ෂණ ප්‍රවෘත්ති හා කාලීන සුව හමුව

කොරෝනා බිය මැද්දේ තවත් වෛරසයක් ගැන කියා ජනතාව බියවද්දන හනුමන්තලා

March 24, 2020

ගෝලීය වසංගතයක් වී ඇති නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසයට එරෙහිව මිහිතලයම සටන් වදින අතර හන්ටා (hanta) නමැති තවත් වෛරසයක් ආසාධනය වීමෙන් බස් රථයකදී චීන ජාතිකයෙකු මරණයට පත් වූ වග ඇතැම් වෙඩ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට ක්‍රියා කළ පුද්ගලයන් අද (24) දක්නට ලැබුණා. ජන ජීවිතය බරපතල ව්‍යසනයකට ලක්ව තිබියදී දැඩි මානසික වෙහෙසකර බවකින් […]Read More

 මෙන්න බෙහෙත. ප්‍රංශයේ සායනික පර්යේෂණවලින් කොළ එළියක්.
එසැනින් පුවත් තාක්‍ෂණ ප්‍රවෘත්ති හා කාලීන සුව හමුව

මෙන්න බෙහෙත. ප්‍රංශයේ සායනික පර්යේෂණවලින් කොළ එළියක්.

March 21, 2020

ප්‍රංශ රජයේ මෙහෙයවීම යටතේ සිදුකළ අධ්‍යනයක ප්‍රථිඵල ලෙස කොවිඩ් 19 වෛරසය ආසාධනය වූ රෝගීන්ට මැලේරියා නාශක ඔසුවක් වන Hydroxychloroquine සහ Azithromycin  ඔසු සංයෝගය සතුටුදායක ප්‍රථිඵල අත්කර දී ඇති බව techstartup.com වෙබ් අඩවිය සඳහන් කරනවා. මෙම වෙබ් අඩවිය පසුගිය බදාදා (18) මේ සම්බන්ධව මුල්ම හෙළිදරව් කිරීම සිදුකරමින් පර්යේෂණයේ සාරථකත්වය පිළිබඳ මුල්ම ඉඟිය පළකර තිබූ අතර, අද […]Read More

 කොරෝනා වෛරසය, වැක්සීනයකින් ජයගත හැකිද?
තාක්‍ෂණ ප්‍රවෘත්ති හා කාලීන

කොරෝනා වෛරසය, වැක්සීනයකින් ජයගත හැකිද?

February 28, 2020

කොරෝනා වසංගතයක් ලෙස ලොව පුරා පැතිර යද්දී නිරෝධායනය කාර්යයන් අතර වැක්සීනයක් නිපදවීම කෙරෙහිද අවධානය යොමු වී තිබෙනවා. කොරෝනා වෛරයට එරෙහි සටනට යොදාගත හැකි වැක්සීනයක් ගැන නැගෙන පොදු ගැටලු කිහිපයකට පිළිතුරු මේ. වැක්සීනයක් ක්‍රියා කරන්නේ කෙසේද? වැක්සීන ගුරුවරුන්ට සමානයි. වැක්සීනවල සිසුන් වන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය. ඒවා සිය සිසුන්ට උගන්වන්නේ ආසාදනවලට එරෙහිව සටන් කරන්නේ කොහොමද කියලා. වැක්සීන […]Read More

 මහනුවරට උමං දුම්රිය.
එසැනින් පුවත් තාක්‍ෂණ ප්‍රවෘත්ති හා කාලීන

මහනුවරට උමං දුම්රිය.

February 16, 2020

මහනුවර දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් භූගත ද්විත්ව දුම්රිය උමං මාර්ගයක් ඉදි කිරීමට සැළසුම් කර තිබෙන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසයි. මහනුවර නගරයේ පවතින අධික වාහන තදබදයට පිළියමක් ලෙස ඉදි කිරීමට අපේක්ෂිත මෙම ද්විත්ව භූගත දුම්රිය උමං මාර්ගය සඳහා ආසියානු සංවර්ධන ආධාර ලබා ගැනීමට කටයුතු කරන බවද ඒ මහතා කීය. […]Read More

 සක්වල අබිරහස, පියාඹන පීරිසි.
තාක්‍ෂණ

සක්වල අබිරහස, පියාඹන පීරිසි.

February 1, 2020

UFO එහෙම නැතිනම් Unidentified Flying Objects එහෙමත් නැත්නම් පියාඹන පීරිසි පිළිබඳ  ආන්දෝලනය සමාජය තුළ කලින් කල ඇති වන්නක්. මෙය ආරම්භ වූයේ කොහෙන්ද? කොතනින්ද? එය ඒ පිළිබඳ කොපමණ උනන්දුවක් දැක්වුවත් බොහෝ දෙනා නොදන්න කරුණක්. වර්ෂ 1947 ජුනි 24 වෙනිදා කෙනත් අර්නෝල්ඩ් නම් ඇමරිකානු ජාතික ව්‍යාපාරිකයා තම පෞද්ගලික ගුවන් යානයෙන් යකිමා වලට යමින් සිටියේ ඇ.එ ජනපදයේ උස්ම […]Read More

 ”මිනී  පෙට්ටිවල   අවසානය”.                              කාබනික කැප්සියුල අපගේ දේහ ශාඛ බවට හරවනු ඇත.
කලා, සංස්කෘතික තාක්‍ෂණ ප්‍රවෘත්ති හා කාලීන

”මිනී පෙට්ටිවල අවසානය”. කාබනික කැප්සියුල අපගේ දේහ ශාඛ බවට හරවනු

January 18, 2020

මහ පොළවේ පාරිසරික අර්බුදවලට විකල්පයක්ද? ප්‍රදර්ශනකාමී මිනිස්සු කැමති වෙයිද? මෙම ලිපිය විදෙස් බසින් පළවුවක අනුවාදනයකි. එමඟින් යෝජනා කෙරෙන්නේ නූතනයේ භාවිත වියදම් අධික නොදිරන කොටස්වලින්ද සමන්විත මිනී පෙට්ටිවල බහා සිරුරු භූමදානය කිරීමට සිත් ගන්නා සුළු විකල්පයකි. ඒ සෑම දේහයක්ම බහාලන කළසක් මත ගසක් වැවීමට කෙරෙන යෝජනාවකි. වැදගත්ම කාරණය මෙවැනි මෘත කළස් භාවිතය අපේ රටට ආගන්තුක නොවීමයි. […]Read More

 අනවශ්‍ය ප්‍රවර්ධන පණිවිඩ එපා, TRCSL කියයි.
එසැනින් පුවත් තාක්‍ෂණ ප්‍රවෘත්ති හා කාලීන

අනවශ්‍ය ප්‍රවර්ධන පණිවිඩ එපා, TRCSL කියයි.

January 18, 2020

ජංගම දුරකථන පාරිභෝගිකයින් ඉල්ලා නොසිටින ප්‍රවර්ධන පණිවිඩ හා දැන්වීම් ඔවුන් වෙත නොයවන මෙන් විදුලි සංදේශ ⁣නියාමන කොමිසම දුරකථන සමාගම්වලට දන්වා තිබේ. එසේම මේ වනවිට එවැනි අනවශ්‍ය පණිවිඩ ලැබෙන දුරකථන පාරිභෝගිකයින්ට ඒවා ඉවත්කර ගැනීම සඳහා මෘදුකාංග පහසුකම් සපයන මෙන්ද දැනුම් දී තිබේ. එම සේවාව ලබා දිය යුතු වන්නේ නොමිලයේ ය. මෑත කාලය වනවිට සෑම ජංගම දුරකථන […]Read More

 ප්‍රංශයේ  කෘමිනාශක තහනමක්
තාක්‍ෂණ ප්‍රවෘත්ති හා කාලීන සොබාදම් සැරිසර

ප්‍රංශයේ කෘමිනාශක තහනමක්

January 17, 2020

මී මැසි ගහණය අවදානම් සහගත මට්ටමකට පහත දැමීමට සහ මී මැස්සන්ගේ මරණයට සෘජුවම හේතුවන නිකොටිනීකෘත කෘමිනාශක වර්ග පහක් භාවිතය තහනම් කිරීමට ප්‍රංශය පියවර ගෙන තිබේ. මිනිසුන් භුක්ති විඳින ශාඛමය ආහාර එනම් පළතුරු හා බීජ ඇතැම් විට කැරට් වැනි අල බෝග වර්ග පවා නිෂ්පාදනය කිරීමට දායක වන්නේ මී මැස්සන් ඇතුළු පරාග පෝෂණය කරන කෘමීහුය. මිහිමත ඇති […]Read More

  • 1
  • 2

About Us

ejournalist.lk owns the copyright in the content published on the Website except where otherwise indicated by a third party’s proprietary notice. Images, trade marks and brands are also protected by other intellectual property laws and may not be reproduced or appropriated in any manner without written permission of their respective owners. Unless specifically prohibited by a notice published on any page, you may make a print copy of such parts of the Website as you may reasonably require for your own personal use provided that any copy has attached to it any relevant proprietary notices and/or disclaimers. All other use is prohibited.

  • ejournalistnews@gmail.com

Popular Post

වතු කම්කරුවන්ට දහස හිමි වේ
දස දෙසින්

වතු කම්කරුවන්ට දහස හිමි වේ

April 12, 2021
කසිප්පු පෙරූ කත අත්අඩංගුවේ
දස දෙසින්

කසිප්පු පෙරූ කත අත්අඩංගුවේ

April 12, 2021
රන්ජන් ට අසුන අහිමි වෙයි
එසැනින් පුවත්

රන්ජන් ට අසුන අහිමි වෙයි

April 7, 2021
හම්බන්තොට සූකිරි අස්වැන්න සරු වෙයි.
එසැනින් පුවත්

හම්බන්තොට සූකිරි අස්වැන්න සරු වෙයි.

April 7, 2021

© 2020, ejournalist.lk. All rights reserved. Designed by dreamdesigner.lk