• April 15, 2021
e-journalist
  • ප්‍රවෘත්ති හා කාලීන
  • විශේෂාංග
    • සති අග විශේෂ
    • කලා, සංස්කෘතික
    • සංවාද
    • සුව හමුව
    • ජීවන විත්ති
    • තාක්‍ෂණ
    • සොබාදම් සැරිසර
    • චරිත
  • කොරෝනා විත්ති

එසැනින් පුවත්

වතු කම්කරුවන්ට දහස හිමි වේ

කසිප්පු පෙරූ කත අත්අඩංගුවේ

රන්ජන් ට අසුන අහිමි වෙයි

හම්බන්තොට සූකිරි අස්වැන්න සරු වෙයි.

දුම්රිය ගේට්ටුකරුට පහර දෙනතුරු පොලීසිය පොල් ගාලා

 වර්ෂා නිමිති කියන ගස් වැල්
විශේෂාංග සොබාදම් සැරිසර හෙළ වගා නැණ

වර්ෂා නිමිති කියන ගස් වැල්

June 23, 2020

එලඹෙන වර්ෂාවේ ස්වභාවය ගැන තමා සිටින වට පිටාවෙහි සිදුවන සියුම් වෙනස්කම් නිරික්ෂණය කොට නිගමනවලට එලඹීමට පැරුණියෝ පුරුදු වී සිටියහ. ගස් වැල් තම වර්ගයා බෝ කිරීම උදෙසා විවිධ පියවර අනුගමනය කරයි. විශේෂයෙන් මල් පරාගණය සඳහා ගෙඩි නැවත බෝ වීම සඳහා අලූත් මුල් අතු රිකිලි එලඹෙන නියං කාල වලට හෝ වර්ෂාවට ඔරොත්තු දීම සඳහා සූදානම් කිරීමට ආදි […]Read More

 වැසි ලකුණු ශාස්ත්‍රය
විශේෂාංග සොබාදම් සැරිසර හෙළ වගා නැණ

වැසි ලකුණු ශාස්ත්‍රය

May 22, 2020

මෙම ලිපි මාලාවේ පසුගිය සතියේ අපි විවිධ වර්ෂා වර්ග පිළිබඳ දේශීය විග්‍රහය ගැන කතා කළෙමු.  මෙවර ඒ ඒ වර්ෂාවට අදාල විවිධ වැසි නිමිති පිළිබඳ දළ අවබෝධයක් ලබා ගනිමු. වර්ෂාව යනු එක් වරම සිදු වන ක්‍රියාවක් නොවේ. පරිසරයේ සිදු වන බොහෝ විපර්‍යාස වල අවසාන ප්‍රතිඵලය ලෙස හෝ අතුරු ප්‍රතිඵලයක් ලෙස වර්ෂාව ඇති විය හැක. මෙසේ සිදු […]Read More

 බිජුවට වපුරන වැහි බිඳු තාලේ,
විශේෂාංග සොබාදම් සැරිසර හෙළ වගා නැණ

බිජුවට වපුරන වැහි බිඳු තාලේ,

May 13, 2020

මහේන් සූරි විසිනි ඕනෑම ගසකට හෝ පැළයකට හිරු එළියෙන් පසු වැදගත් ම සාධකය වන්නේ ජලයයි. ශාකයකට ජලය සැපයෙනා ක්‍රම කිහිපයකි. වර්ෂා ජලය භුගත ජලය ගංගා ඇලදොළ ජලය ඉන් ප්‍රධානය. කුඩා ශාකවලට මෙයින් ප්‍රධානම වන්නේ වර්ෂා ජලයයි. එම නිසා ගොවිතැනේදී වර්ෂාව ලැබෙන්නේ කුමන කාලවලද, කොපමණ ප්‍රමාණවලින් ද, ඊට අනුගත වී ගොවිතැන සාර්ථක කර ගන්නේ කෙසේද යන්න […]Read More

 අහිමි වීමට නොදී රැකගත යුතු සුන්දර උරුම, කඳුකර කොටි
සති අග විශේෂ සොබාදම් සැරිසර

අහිමි වීමට නොදී රැකගත යුතු සුන්දර උරුම, කඳුකර කොටි

April 26, 2020

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ දඹේතැන්න කොටසේ විශාල සබුක්කු ගසක අඩි විස්සක පමණ ඉහළින්වූ දෙබළක කොටියෙකු සිරවී සිටින බවට නල්ලතන්නිය වනජීවි කාර්යාලයට පසුගිය 19 දින පෙරවරුවේ වතු අධිකාරිවරයා ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේ රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදීය.මන්දකට අසුවූ බරපතල තුවල ලත් කොටියා මන්ද කඩාගෙන එහි කොටසක්ද සමඟ ගසට නැග තිබුණේ ගල්මුල් වලින් පහරදී ඌට හිංසා කරන්නට […]Read More

 නිරුදක කච්චතිව් දිවයිනේ පොපියන මතක
සොබාදම් සැරිසර

නිරුදක කච්චතිව් දිවයිනේ පොපියන මතක

March 20, 2020

කුරිකඩ්ඩුවාන් ජැටියට ළඟාවනවිට පෙරදින රැයෙහි දීර්ඝ ගමනේ වෙහෙස මදක් නිවා ගන්නට පුලුවන්ව තිබුණේ, යාපනය නගරයේ කල් ඇතිව වෙන්කොටගෙන තිබූ නවාතැනට ගොස් ලුණු මුසු වතුරෙන් සිත්සේ නා ගන්නට ලැබීම නිසාය. ගමන් සගයින් සියලු දෙනාටම වැඩි වෙහෙස මටය. දිනකට පෙර රට මැද කඳුකරයේ සිට කණ්ඩායමේ නියමු කැලුම්ගේ වට්ස්ඇප් උපදේශනයට අනුව පොදි ගසාගත් හරුබැස්සද ඇතිව බසයෙන් නුවර එන්නට […]Read More

 බෝජෝ මාර්කැට්ටුවේ සිට යැන්ගොනයේ 19 වීදියේ, රෑ සාදයට
විදෙස් සොබාදම් සැරිසර

බෝජෝ මාර්කැට්ටුවේ සිට යැන්ගොනයේ 19 වීදියේ, රෑ සාදයට

January 29, 2020

නගර සාම්‍යතා බොහොමයක් ඉපිද ඇත්තේ යටත් විජිත ව පැවතීම හේතුවෙනි. ගාල්ලේදී හෝ කොළඹදී දැකිය හැකි ඇතැම් පැරණි හා රමණීය ගොඩනැගිල්ලක වන බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ යැන්ගොනයේ ගොඩනැගිල්ලකද දකින්නට ලැබෙයි. එහෙත් නගරයේ ඇතැම් පෙදෙසක් හරහා ඇවිද යද්දී ගොඩනැගිලිවල දක්නට ලැබෙන්නේ චීන ආභාෂයයි. චීන මුහුණු හා සම මුහුණු මෙන්ම ශරීර ලක්ෂණ ඇති මියන්මාර වැසියන් අතර ඉන්දීය […]Read More

 කලු කොටි ආයෙමත්,
ප්‍රවෘත්ති හා කාලීන සොබාදම් සැරිසර

කලු කොටි ආයෙමත්,

January 20, 2020

බිහිසුණු යුධ සමයේ කොටි සංවිධානයේ මරාගෙන මැරෙන ප්‍රහාර මෙහෙය වූ ප්‍රභාකරන්ගේ කොමාන්ඩෝ ඇණිය ලෙසද හැඳින් වූ සටන් කරුවෝ පිරිසක් වූහ. ඉහළ කොටි නායකයින්ගේ ආරක්ෂාවද භාර වූ හමුදාවට එරෙහිව සටන් කිරීමේදී වැදගත් අංශයක් ලෙස හඳුන්වා ගත් ඔවුන් ව්‍යවහාරයේදී කලු කොටි Black Tigers වූහ. දැන් ඒ දෙපා කලු කොටි ගැන අසන්නට නොලැබුණත් සිව් පා කලු කොටින් ගැන […]Read More

 ඌව    ප්‍රජා     ගුවන්විදුලිය,  හරිත සත්කාර සමග පාසල්වලට
එසැනින් පුවත් ප්‍රවෘත්ති හා කාලීන සොබාදම් සැරිසර

ඌව ප්‍රජා ගුවන්විදුලිය, හරිත සත්කාර සමග පාසල්වලට

January 20, 2020

ඌව ප්‍රජා ගුවන්විදුලිය ආරම්භ වී  දාහත් වර්ෂ පූර්ණයට සමගාමීව ඌව පළාතේ තෝරාගත් පාසැල්වල පළතුරු පැළ සිටුවීමේ වැඩසටහනක් එහි කාර්ය මණ්ඩලය ආරම්භ කොට ඇත. ඒ අනුව වැලිමඩ ගුරුතලාව මුස්ලිම් විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහතික කළ පළතුරු පැළ සිටුවීමේ සහ බෙදා දීමේ වැඩසටහන අද පැවැත්විණ. ඌව ප්‍රජා ගුවන්විදුලියේ දෙමළ සේවයේ සන්නිවේදක දේවරුක්ෂාන් සංවිධානය කළ වැඩසටහනේදී පාසැල් […]Read More

 ප්‍රංශයේ  කෘමිනාශක තහනමක්
තාක්‍ෂණ ප්‍රවෘත්ති හා කාලීන සොබාදම් සැරිසර

ප්‍රංශයේ කෘමිනාශක තහනමක්

January 17, 2020

මී මැසි ගහණය අවදානම් සහගත මට්ටමකට පහත දැමීමට සහ මී මැස්සන්ගේ මරණයට සෘජුවම හේතුවන නිකොටිනීකෘත කෘමිනාශක වර්ග පහක් භාවිතය තහනම් කිරීමට ප්‍රංශය පියවර ගෙන තිබේ. මිනිසුන් භුක්ති විඳින ශාඛමය ආහාර එනම් පළතුරු හා බීජ ඇතැම් විට කැරට් වැනි අල බෝග වර්ග පවා නිෂ්පාදනය කිරීමට දායක වන්නේ මී මැස්සන් ඇතුළු පරාග පෝෂණය කරන කෘමීහුය. මිහිමත ඇති […]Read More

 සිරිසඟබෝ රජු මහා දාන  පාරමිතා පිරූ හස්තිකුච්ඡි විහාරය ——-
කලා, සංස්කෘතික සොබාදම් සැරිසර

සිරිසඟබෝ රජු මහා දාන පාරමිතා පිරූ හස්තිකුච්ඡි විහාරය ——-

January 15, 2020

සිහලවත්ථුවේ ඇත්කුස විහාරය නමින්ද සෙල්ලිපි වල අතිකු(චි)ය විහාරය නමින්ද විසිද්ධිමගෙහි හස්ථිකුච්චි විහාරය නමින්ද,හත්ථවනගල්ල විහාර වංශයේ හත්තවනගල්ල නමින්ද සදහන් වන හස්තිකුච්ඡි විහාරය ශ්‍රී ලාංකේය ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයක් සටහන් කළ වන්දනීය වූ පූජා භූමියකි. සියවස් කිහිපයක් පුරා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන හස්තිකුච්ඡි විහාරය ක්‍රි.පූ. 3 සියවසේ සිට ක්‍රි.ව. 9 සියවස දක්වා වූ දීර්ඝ කාල පරාසයකට […]Read More

  • 1
  • 2

About Us

ejournalist.lk owns the copyright in the content published on the Website except where otherwise indicated by a third party’s proprietary notice. Images, trade marks and brands are also protected by other intellectual property laws and may not be reproduced or appropriated in any manner without written permission of their respective owners. Unless specifically prohibited by a notice published on any page, you may make a print copy of such parts of the Website as you may reasonably require for your own personal use provided that any copy has attached to it any relevant proprietary notices and/or disclaimers. All other use is prohibited.

  • ejournalistnews@gmail.com

Popular Post

වතු කම්කරුවන්ට දහස හිමි වේ
දස දෙසින්

වතු කම්කරුවන්ට දහස හිමි වේ

April 12, 2021
කසිප්පු පෙරූ කත අත්අඩංගුවේ
දස දෙසින්

කසිප්පු පෙරූ කත අත්අඩංගුවේ

April 12, 2021
රන්ජන් ට අසුන අහිමි වෙයි
එසැනින් පුවත්

රන්ජන් ට අසුන අහිමි වෙයි

April 7, 2021
හම්බන්තොට සූකිරි අස්වැන්න සරු වෙයි.
එසැනින් පුවත්

හම්බන්තොට සූකිරි අස්වැන්න සරු වෙයි.

April 7, 2021

© 2020, ejournalist.lk. All rights reserved. Designed by dreamdesigner.lk