ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුව ඇති අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් මාධ්‍ය සංවිධාන එකතුව විසින් සංවිධානය කරනු ලබන සංවාදාත්මක කතිකාව ජනවාරි 28 ප.ව. 3.00ට ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදි පැවැත්වේ. Read More
නව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අන්තර්ගතයන්හි කරුණු පිරික්සීම හා නිරවද්‍ය බව තහවුරු කිරීමේ ක්‍රමවේද හා උපායමාර්ග පිළිබඳ ඌව පළාතේ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පැවති දෙදින වැඩමුලුව අද අවසන් විය. බණ්ඩාරවෙල ඔරියන්ට් හෝටලයේදී පැවති ඒ සඳහා සුදුසුකම් ලද ජනමාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරීන් විස්සකට අධික පිරිසක් එක්ව සිටියහ. ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද ඇතුළත් වූ වැඩමුලුව පිළිබඳව අදහස් දැක්වූ සහභාගිකයින් පැවසුවේ සමාජ […]Read More
රජයේ මාධ්‍ය ප්‍රකාශකවරු ලෙස අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල හා මහින්දානන්ද අලුත්ගමගේ පත් කොට තිබේ. පළමුව කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා රජයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කළ අතර තමන්ද මැතිවරණ ව්‍යාපාරයේදී මාධ්‍ය කමිටුව නියෝජනය කළ බැවින් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරන්නැයි අලුත්ගමගේ ඇමතිවරයා ඉල්ලා සිටීම නිසා ඔහුටද එම තනතුරම ලබා දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ අනුව […]Read More