මිද්දෙණියේ තුවක්කුකරු අල්ලයි

මිද්දෙණිය කාරියමඩිත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු ගිණි අවි සහිතව අවට සැරිසරන බවට තංගල්ල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවින්ද්‍ර අඹේපිටිය මහතාට ලද පුද්ගලික තොරතුරකට අනුව තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ෂණ ඒකකයේ නිළධාරීන් පිරිසක් විසින් සිදුකල වැටලිමකදී විදෙස් රටක නිශ්පාදිත ගිණි අවියක් හා මෙරට නිශ්පාදිත ගිණි අවි දෙකක් සමග පුද්ගලයෙකු 30 දින අත්අංගුවට ගෙන

වතු පාසල්වල සිසු පැමිණීම අඩුවෙන්

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ප්‍රදේශවල වතු පාසල්වලට පාසල් ළමුන්ගේ පැමිණිම (30) දින ඉතාමත් අවම මට්ටමක පැවති බව විදුහල්පතිවරුන් පැවසිය. බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ප්‍රදේශවල කොවිඩ් 19 වෛරසය ආසාදනය වු ආසාදිතයන් 14 දෙනෙකු මේ වන විට හදුනාගෙන එම ආසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර

කොවිඩ් මර්ධනයට රජයට සහය විය යුතුයි – රාමඤ්ඤ මහ නාහිමි

කොවිඩ් අවධානමත් සමඟ රට යම් අවධානමකට ලක්ව තිබෙන අවස්ථාවේ එය මර්දනය කිරීමට රජය ගන්නා වෑයම අවුල් කිරීමට ජාති, ආගම්, පක්ෂ හෝ වෙනත් මත දරමින් කවුරුන් හෝ කරන්නේ නම් එය කිසිසේත් අනුමත කළ නොහැකි බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අභිනව මහනායක මකුලෑවේ විමල මහනාහිමියෝ පවසති. මේ බැරෑරුම් අවස්ථාවේ සැවොම කළ

වතු ඉඩම් හොරට විකිනූ අඹගමුවේ ග්‍රාම නිලධාරි ගැන පැමිණිළි

තම වතුයායට අයත් තේ ඉඩම් ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරයා විසින් පිටස්තර අයවරුන්ට අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටින නිසා තම වතුයායට ගැටළු රැසක් මතු වි ඇති බව බගවන්තලාව වැවිලි සමාගමේ ප්‍රාදේශිය ප්‍රධාන විධායක නිලධාරි ෆෙරොස් මජිත් මහතා විසින් අඹගමුව ප්‍රාදේශිය ලේකම්වරියට ලිඛිතව පැමිණිලි කර ඇත. නොර්වුඩ් වතු යායට අයත් ග්ලැන්කන් වත්ත පහල

කටුපොල් තහනම් කරන්නැයි ඇල්පිටියේ උද්ඝෝසන

ඇල්පිටිය තල්ගස්වල නගර මධ්‍යයේ අද (29) පැවති උද්ඝෝසනයකදී ජනතාව ඉල්ලා සිටියේ වහාම කටු පොල් වගාව තහනම් කරන ලෙසයි. පසුගියදා  ගාලු දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වෙන අතරතුර ජනයා අමතමින් වහා කටුපොල් වගාව තහනම් කරන බව ජනාධිපතිවරයා පැවසූ බව ඔවුහු ප්‍රකාශ කළහ.  එසේම එතුමා නොයෙක් වර පරිසර විනාශයට තුඩු දෙන මෙම වගාව තහනම්

ස්වයං නිරෝධායනයේ සිටි මව මිය යයි

නිසාස්වයං නිරෝධායනය සඳහා යොමු කර සිටි බගවන්තලාව කැම්පියන් වත්ත පහළ කොටසේ පදිංචිව සිටි 69 හැවිරිදි සිව්දරු මවක වන කන්දයියා තෙයිවානි ඊයේ (28) දින අලුයම මරණයට පත්ව ඇති බව වාර්තා වේ.  බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන පරිදි  ඇගේ දියණිය සහ මිණිබිරිය බත්තරමුල්ලේ සිට පසුගියදා පැමිණ ඇති නිසා පවුලේ පස් දෙනෙකු ස්වයං

සුමන්දිරන්ලාගේ දේශපාලනය ජනතාව ප්‍රතික්ෂේප කළා – කෙහෙලිය

උතුරේ දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා තමන් බව ජාත්‍යන්තරයට කියමින් එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාව ඉදිරියේ වීරයෙකු වන්නට සුමන්තිරන් මන්ත්‍රීවරයාට අවශ්‍යය බවත් ඒ නිසා ඔහු ෂෝ මෑන් කෙනෙකු ලෙස විවිධ දේවල් කරන බවත් ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. උතුරේ ජනතාව පසුගිය මැතිවරණයේදී දෙමළ සන්ධානය ඔවුන්ගේ එකම නියෝජිතයා නොවන බව මැතිවරණ ප්‍රතිපල වලින් පෙන්වා

නොර්වුඩ් ගින්න, නිවාස 14ක් සුන්

ඊයේ (27) රාත්‍රියේ හදිසියේ හටගත් ගින්නකින් නෝර්වුඩ් පොලිස් වසමේ නිව්වැලි වතුයායේ නිවාස 14ක් මුලුමනින්ම විනාශ වී තිබේ. මේ වනවිට එම නිවාසවල ජීවත් වූ 50කට අධික පිරිසක් අවතැන්ව සිටිති. නොර්වුඩ් පොලීසිය පවසන්නේ රාත්‍රී 07.30ට පමණ ඇති වූ මෙම ගින්නට හේතුව නිශ්චිතව හඳුනාගෙන නැති අතර විදුලි කාන්දුවක් නිසා සිදුවන්නට ඇතැයි සැක කරන

මොනරාගල අවි කම්හල වටලයි

කාලයක් තිස්සේ රහසිගතව පවත්වා ගෙන ගිය ගිනි අවි අලුත්වැඩියා කරන අනවසර කම්හලක් මොනරාගල පාලරුව ප්‍රදේශයේ කළ වැටලීමකදී සොයගැනීමට පානදුර වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීහු සමත් වූහ. ප්‍රදේශයේ නිවෙසක එම ගිනි අවි කම්හල පවත්වා ගෙන ගොස් තිබුණේ කම්මලක් පවත්වා ගෙන යන මුවාවෙන් බව පොලීසිය පවසයි. මෙම වැටලීමේදී අලුත්වැඩියාව සඳහා භාර දී

පෙර පාසල් ඉක්මනින් ආරම්භ කරනවා – පියල් නිශාන්ත

රජයෙත්, දෙමව්පියන්ගෙත්, ගුරුවරු ඇතුළු සමස්ථ සමාජයේ සිටින සියළුදෙනාගේ වගකීම දරුවන්ට නිසි කලට අධ්‍යාපනය ලැබීමේ අයිතිය ලබාදීම බවත් එම නිසා හැකි ඉක්මනින් දැනට ආරම්භ කර නැති ප්‍රාථමික පාසැල් ආරම්භ කිරීමට අවශ්‍ය කරන මාර්ගෝපදේශ පෙර පාසැල් පාලිකාවන්, දෙමව්පියන්, දිස්ත්‍රීක් ලේකම් වරුන් ඇතුළු සියළුම වගකිව යුතු අංශ වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු කර

පහන් දල්වා කොටි මහවිරු සැමරුමට එක්වන්න – උතුරේ පක්ෂ ජනයාගෙන් ඉල්ලති

නොවැම්බර් 27 වෙනිදා පස්වරු 06.05ට උතුරු පළාතේ සෑම නිවෙසකම පහනක් දල්වා මියගිය කොටි සාමාජිකයන් සැමරීමට එක්වන මෙන් උතුරේ දේශපාලන පක්ෂ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා ඇතැයි වාර්තා වේ.  පිරිස් ඒකරාශී කරගනිමින් මහවිරු සැමරුම් පැවැත්වීමෙන් වළකින ලෙසට අධිකරණය නියෝග කර ඇති නිසා මෙවැනි ඉල්ලීමක් සිදු කරන්නට ඇතැයි ආරක්ෂක අංශ පවසති. ඉලංගෙයි

එකම පවුලේ පස්දෙනෙකුට කොවිඩ්, ගිනිගත්හේනේ අහඹු PCR

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන හිටිගේගම ප්‍රදේශයේ එකම පවුලේ පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය  පරික්ෂකවරුන් පැවසිය. ආසාදිතයන් අතර පිරිමි පුද්ගලයන් තිදෙනෙකු, එක් කාන්තාවක  සහ අවුරුදු  3 ක ගැහැණු ළමයෙකු ද සිටින බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්

වත්තට බෝලය ආවාට සිසුවාට වෙඩි තැබූ දොස්තර රිමාන්ඩ්

මහරගම ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තැබීම නිසා අත්අඩංගුවට පත් වූ වෛද්‍යවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා නියෝග කර ඇත. ලබන මස 02 වැනිදා දක්වා මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු වන තාරක ප්‍රියජීව ඇල්විටිගල නමැත්තාය.

කොවිඩ් නොතකා වැඩිහිටියන් ආධාර පෝළිම්වල

රජය මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා මාසිකව ලබාදෙන රු දහසේ දීමනාව ලබා ගැනිමට බගවන්තලාව තැපැල් කාර්යාලය ඉදිරිපිට වැඩිහිටියන් විශාල පිරිසක් පෝළීම්වල අද (23) දින රැදි සිටින ආකාරය දක්නට ලැබුණි. තැපැල් කාර්යාලය විවෘත කිරිමට ප්‍රථම එම පිරිස නිරෝධායන සෞඛ්‍යය උපදෙස් නොපිළිපදිමින් තැපැල් කාර්යාලය ඉදිරිපිට පෝළීම්වල රැදි සිටිමින් වැඩිහිටි දිමනාව ලබා ගත්හ. බගවන්තලාව

යාපනයේ හැර සෙසු ප්‍රදේශවල දරුවන් පාසල් පැමිණීම අඩුයි.

මහනුවර පාසල් 15 ක් වහලා තෙවන පාසැල් වාරය ආරම්භ වුවත් මධ්‍යම පළාතේ පාසැල් 15 ක් අද (23) විවෘත නොකළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතා පවසයි. මහනුවර අධ්‍යාපන කළාපයේ පාසැල් දෙකක්,කටුගස්තොට අධ්‍යාපන කළාපයේ පාසැල් 07 ක්,හැටන් අධ්‍යාපන කළාපයේ පාසැල් 05 ක් සහ මාතලේ අධ්‍යාපන කළාපයේ 01 ක් මෙලෙස

වතුකරයේ පාසල් විෂබීජහරණය කරයි

හෙට 23 වැනිදා පාසල් ආරම්භ කිරීමට පෙර වතුකරයේ සියලු පාසල් විෂබීජහරණය කිරීමට අද දිනයේ පියවර ගත් බව ප්‍රදේශ රැසකින් වාර්තා වෙයි. හැටන් දික්ඔය නගර සීමාවට අයත් වතුකර පාසල් හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ සේවකයන් යොදවා විෂබීජහරණයට පියවර ගත් අතර පාසල් දරුවන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුව පාසල් වෙත ඇතුළත් කරගන්නා මෙන්

සත පහකට වැඩක් නැති ශක්‍යතා අධ්‍යයන එක්ක මධ්‍යම අධිවේගයේ හොරා කෑ හැටි

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදි අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය. මෙම මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනයට පමණක්  රු.බිලියන 1.7 කට වැඩි මුදලක් වැය වී ඇති බව මෙහිදී තහවුුරු විය මේඅතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසේ වැඩ කටයුතු ආරම්භ

මහානායක ධූරයට මකුලෑවේ විමල හිමි

මහනුවර මැණික්හින්න හුරිකඩුව විද්‍යාසාගර මහ විහාරාධිපතිව වැඩවිසූ මහ විහාර වංශික ශ්‍රී ලංකා රාමක්ඤ මහ නිකායේ 13 වන මහනායක ධූරය හෙබවූ අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපන පේමසිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩුවූ එම ධූරයට  මීරිගම මිණිඔළුව විද්‍යාවාස මහ පිරිවෙණ් විහාරාධිපති,අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය අනුනායක මකුලෑවේ විමලාභිධාන මහනාහිමියන් පත්වූහ. උන්වහන්සේ එම පාර්ශවයේ 14 වන

මාධ්‍යවේදීන්ටද පහර දී මුලතිව් වනයේ අක්කර 200ක් වනසලා

මුලතිව් මුල්ලියාවලී නාගන්සෝලෙයි මහ වනයේ අක්කර 200ක් පමණ සම්පූර්ණයෙන් වනසා දමා ඇති බව අනාවරණය වේ.  දැව හොරු වනය වනසා දමා ඇති බව පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවේ අධිකරණ නියෝගයකට අනුව කළ නිරීක්ෂණයකින් පසුවය. පොලීසිය එම නිරීක්ෂණය සිදු කළේ පසුගියදා මෙම වන විනාශය වාර්තා කිරීමට එහි ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනාට

අධිබල ලේසර් කිරණ භාවිතා කළ ලංකාවේ පළමු වකුගඩු සැත්කම

වොට් 140ක අධිබලැති ලේසර් කිරණ දහරාවක් භාවිතා කරමින් මෙරටදී සිදු කළ පළමු සැත්කම සාර්ථක වේ.  කළුතර නාගොඩ මහ රෝහලේදී වකුගඩු හා මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍ය කළන පරණපල්ලියගුරුගේ ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් අද මෙම සැත්කමේ නිරත වූහ. එමගින් පුද්ගලයෙකුගේ දකුණු පස වකුගඩුවේ තිබූ සෙන්ටිමීටර් 04 පමණ ගලක් ඉවත් කරනු ලැබීය. විශේෂත්වය වන්නේ