Tags : #RTI #Human Rights

ඒ අහස තවමත් අඳුරුයි, යුක්තිය ඉටු නොවූ රොෂේන් ගැන දස

“මං මේ අම්මාගෙන් සමාව ඉල්ලනවා. එදා පහර කෑමට ප්‍රචණ්ඩත්වයට ගොදුරු වුණු හැමදෙනාගෙන්ම මං සමාව ඉල්ලනවා” පුරවැසි ක්‍රියාකාරික බ්‍රිටෝ ප්‍රනාන්දු හැඟුම්බරව පැවසුවේය.  ඒ පුරවැසියෙකු, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ය. දස වසරකට ඉහත සිදු වූ රොෂේන් චානක ඝාතනය හා වෘත්තීය අයිතිවාසිකම් සටන මර්ධනය කළ කෲර ස්වභාවය පිළිබඳව පැවැත්වුණ අනුස්මරණ වැඩසටහනකදී බ්‍රිටෝ ප්‍රනාන්දු […]Read More